දෙහිවල ගුවන් පාලමින් යතුරු පැදි ධාවනය තහනම්
දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ධාවනය කිරීම තහනම් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. ගුවන් පාලම මතින් යතුරු පැදි ධාවනය කිරීම හරහා රිය අනතුරු බහුලව සිදුවන හෙයින් මෙම තීරණය ගත් බව පොලීසිය පවසයි.
පසුගිය 10 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන තිබේ. ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මෙම තීරණය ගෙන තිබේ.
popular news
-
ප්රියන්ත හේවගේ Sunday, 13 October 2019 06:31 PM
ඉතාම හොද තීරණයක්. නුගත් දිළිදු යතුරු පදිකරුවන්ට මෙන්ම ත්රිරෝද කරුවන්ටත් කොළඹ නගරය සීමා කරන්න පියවර ගන්න ඕනා. ගෝඨාභය මහතා එවකට ආරක්ෂක ලේකම් ලෙස නවීන කොළඹ නගරයට නොගැලපෙන යාචකයන්, ත්රිරෝද රථ, පදික වෙළෙන්දන් සීමා කිරීමට පියවර ගත්තා. එතුමා ජනාධිපති වූ පසු එම වැඩ පිළිවෙල තවත් ඉදිරියට ගෙනයමින් දිවයිනේ අනෙකුත් ප්රධාන නගර වලද යතුරුපැදි, ත්රිරෝධ රථ සීමා කරනු ඇතියි අප බලාපොරොත්තු වෙමු.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

