දිස්ත්‍රික්ක 8කට නායයාමේ අනතුරු අඟවයි
- 1 11 2021
- 21:18
- {{hitsCtrl.values.hits}} views
- ..
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මත බදුල්ල,ගාල්ල,කළුතර,මහනුවර,කෑගල්ල,මාතලේ ,නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇතැයි අපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
