දෙවැනි පරිච්ඡේදය ආරම්භ වුණා - මනෝ
දෙවැනි පරිච්ඡේදය ආරම්භ වූ බවත්, එහි කවරයේ නම ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ සමූප ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් මේ බව සඳහන් කරයි.

-
Puranappu Monday, 30 September 2019 12:06 PM
තිබ්බ පරිචේදය හොදටම ඇති. මේ රටේ ජනතාව එකෙන් හොදට බට කෑවා. රට අවුරුදු ගණනාවකින් පස්සට ගියා.
Reply : 10 29
anura Monday, 30 September 2019 12:57 PM
සජිත් පරණ හොරු ටික ඔක්කොම ඔඩොක්කුවට දමාගෙන !! හකීම් , බදුර්දීන් , චම්පක රණවක ඇතුළු ගෝනුස්සන් ටිකක් එක්ක තම සජිත් ජනපති වීමට හදන්නේ ??
Reply : 14 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

