පාසල් දරුවන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීම සඳහා පාසල් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (07දා) පාර්ලිමේන්තුවේ දීය.
දෙමාපියන් සහ පාසල් ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් මේ සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.