ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන මෙදා හැරීම් පිළබඳව කරනු ලැබූ වෝහාරික විගණනයේ නිර්දේශ ක්රියාත්මක නොකිරීම හා ඉන්ධන බෙදා හැරීමේදී සිදුව ඇතැයි පැවැසෙන අක්රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා හෙට දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටපැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට නියමිතය. හෙට පෙරවරුවේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බව මන්ත්රිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.