දමිතා අබේරත්න අත්අඩංගුවට
ප්රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය කොළඹ උතුරු උතුර අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති කාර්යාලයට බලාත්කාරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇත.
බත්තරමුල්ල පොල්දූව හංදියේ සංවිධානය කළ සත්යග්රහය අතරතුර ඇයව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
popular news
-
Deepal Nirosh Thursday, 08 September 2022 07:10 AM
දැන් ඉතින් අරගල මහ මොළ කරුවනුත් ටයි කෝට් සාරි ඇඳගෙන අත්පුඩි ගහන මහත්තුරුත් නැහැ, .තානාපති කොමසාරිස්වරුත් නැහැ, තමුන්ට තමන් විතරමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

