දුම්රිය වර්ජනය අත්හිටුවයි
අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිත තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙසේ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
අමාත්‍යව විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය නිවැරදිකරමින් නිවේදනයක් නිකුත් කරන බවට අග්‍රාමාත්‍යවරයා දුන් පොරොන්දුව අනුව මෙසේ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබේ.
popular news
-
Kumar Thursday, 05 March 2020 10:10 PM
ලංකාවේ දුම්රිය වැඩවර්ජනයට හේතුව කුඩු ප්‍රවාහනයට සම්බන්ද සේවකයෙක් අත්අඩංගුවට ගත් නිසා කියල එතර ඉන්න අපට දැනගන්න ලැබුනෙ. එවැනි සේවකයො ආරක්ෂා කරන අය එකෙන් ලබා ලබනවා ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

