දුම්රිය වර්ජනය අඛණ්ඩව
කැබිනට් අනුකාරක කමිටුව තුළින් දුම්රිය නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් දුම්රිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
popular news
-
rocky Tuesday, 01 October 2019 10:44 AM
දුම්රියදෙපාර්තමේන්තුව තිබෙන්නේ එහි සේවකයන්ගේ බඩ වඩා ගැනීම සඳහා නොව මගීන්ගේ යහපත සඳහාය. මුන් ඔක්කොම එලවා දමා දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීක අංශයට භාර දෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

