දඬුලේනාටත් කමිටුවක්
ජාතික සත්ත්වයා ලෙස නම්කර ඇති දඬු ලේනා එයින් ඉවත් කරනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කළ බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එම කමිටුව ලබා දෙන තීරණය සහ ජනතාවගේ අදහස් හා යෝජනා අනුව කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, වන ජීවී අමාත්‍යාංශයේ ලේකම් ඇතුලු පිරිසක් එම කමිටුවේ සාමාජිකයෝ වෙති.
popular news
-
SL Boy Thursday, 18 August 2022 08:31 AM
Ane ow amathithumo eka kamituwak nemei pahak hari path karala oka wisandanna ikmanata. Mokada danata rate thiyena lokuma awla oka thama. Oba thuma oya prashne wissanduwa kiyanne ratama goda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

