අයහපත් කාලගුණය නිසා හෙට (9දා) සහ අනිද්දා(10දා) ගාලු දිසාවේ සියලුම පාසල් වසා දැමීමට දකුණු පළාත් අධයාපන අමාතයාංශය කියයි.
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකින් අනතුරුව මේ පියවර ගත් බව ද එම අමාතයාංශය කියයි.
සුසිල් ප්රියන්ත