ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 1.30ට පමණ දකුණ සුමාත්රාවට රික්ටර් මාපකයේ 6.7ක ප්‍රභල භූකම්නයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පවසන්නේ ශ්‍රී ලංකාවේ වෙරළබල ප්‍ර දේශවල හා ඒ ආසන්නයේ ජීවත වන ජනතාව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි.