කලුබෝවිල දකුණ කොළඹ ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයින් අද (8දා) දහවල් විරෝධතාවයක නිරත විය.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින් ඇදහැලුන දැඩි වර්ෂාපතනය ද නොතකා වත්මන් රජයට විරෝධය පළකරමින් රෝහල් සෞඛ්‍ය සේවකයින් විරෝධතාවයේ නියැළුණි.
රෝහල් සෞඛ්‍ය සේවකයින් විරෝධතාවයේ නියැලෙන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
දිලංගා ගෝමස්


