දක්ෂිණ අධිවේගී මාර්ගෙය් වැලිපැන්න පිවිසුමත් පින්නදූව පිවිසුමත් අතර ප්රවේශයේ පසුගිය දින කිහිපය තුළත් අද දිනත් අළුයම් කාලයේදී දැඩි මීදුම් තත්ත්වයක්ෂ පවතින බැවින් එම කාලයතුල එම මාර්ගගයේ ගමන් කරනු ලබන වාහන විමසිලිමත්ව ගමන් කරන ලෙස පොලීසිය පවසයි. අධික වේගවයන් රථවාහන ධාවනය නොකරන ලෙසත් පොලීසිය වැඩිදුරටත් පවසයි.