ගාල්ල දිස්ත්රික්කයේ තේ වගාව සඳහා ජම්බු රෝගය පැතිරයමින් පවතී. ළපටි දළු සියල්ල මේ රෝගය ට ගොදුරුවීම නිසා එම දළු කුණුවී යයි.
මේ නිසා කුඩා තේ ඉඩම් හිමියන්ගේ අමු තේ දළු නිෂ්පාදනය විශාල ලෙස පහත වැටී ඇත. මේ දිනවල පවතින පිනි සහිත අධික ශීතල මෙම තත්වය ඇතිවීමට බෙහෙවින්ම බලපා ඇත.
නාගොඩ ප්රාර්ථනා ලියනගේ