තෙල් සංස්ථාවේ වර්ජන මෙහෙයවූ 20ක් අනිවාර්ය නිවාඩු යවයි
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වර්ජනය මෙහෙයවන මෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකළ වෘත්තීය සමිති නායකයන් ඇතුළු 20ට වැඩි පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ මෙම කඩාකප්පල්කාරී පිරිසට එරෙහිව ගත හැකි උපරිම විනය මෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවැසීය.
මෙසේ අනිවාර්ය නිවාඩු යැවූ පුද්ගලයන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක නායකයෙක්ද සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
popular news
-
Nandana Wednesday, 29 March 2023 08:46 AM
Ela ela anna ehena thadin inna
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

