ලෝක වෙළ ඳ පොළ තුළ බොරතෙල් මිල යළිත් වරක් ඉහළ යමින් පවතී. මේ අනුව අද පෙරවරුව වන බ්‍රෙන්ට්
බොරතෙල් බැරලයක මිල සියයට 0.42කින් ඉහළ ගොස් ඩොලර් 104.7ක් බවට පත්ව තිබේ.
ඒසේම වෙසට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිලද සියයට 0.39කින් ඉහළ ගොස් බැරලයක්
ඩොලර් 91.85ක් බවට පත්ව තිබේ.
