මැදපෙරදිග යළි ඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් ලෝක වෙළදපොළ තුළ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ. මේ අනුව බ්‍රෙන්ට් දර්ශකය සියයට 3.99කින් හළ ගොම් බැරලයක් ඩොලර් 79.04ක් බවට පත්ව තිබේ. ඒසේම බටහිර ටෙක්සාස් මිල දර්ශකයද සියයට 3.92කින් ඉහළ ගොස් ඩොලර් 74.21ක් බවට පත්ව තිබේ.
