ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (03) යළිත් ඉහළ ගොස් ඇති බව වාර්තාවෙයි.
ඒ අනුව, WTI Crude වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111.5 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 11.42% ක වැඩිවීමකි.
බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 109 ඉක්මවා ගොස් ඇති අතර, මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 114.8 දක්වා ඉහළ ගොස් ඇත. එම වැඩිවී 11.21% වැඩිවීමකි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය