සඳුදා (08) උදෑසන ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇත. සටන් විරාමයට පසුව ඉරානය විසින් පළමු වරට ඊශ්රායලය වෙත මිසයිල ප්රහාරයක් එල්ල කිරීමත් සමග මෙම තත්වය ඇතිව තිබෙන බව වාර්ථා වෙයි.
Brent බොරතෙල් බැරලයක මිල 3.53%කින් ඉහළ ගොස් ඩොලර් 96.38 ක් ලෙස සටහන්ව ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල 3.32%කින් ඉහළ ගොස් ඩොලර් 93.55 ක් ලෙස සටහන්ව තිබෙනවා.
ඉන්ද්රමූර්ති ජයසූරිය