නාරාහේන්පිට පොලිස් වසමේ කිරිමණ්ඩල මාවත ප්‍ර දේශයේදී තුසිත හල්ලොලුවට වෙඩි තැබිමේ සිදුවිමට සම්බන්ධ
තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කඩවත හා ගනේමුල්ල ප්‍ර දේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
සැකකරුවන් සමග ටි. 56 ජිව පතොරම් 13ක, එම පතරොම් ගැබක්, අයිස් මත්ද්‍රව්‍ය ග්රැම් 10.5, විද්‍යුත් තරාදියක්, ව්‍යාජ ලෙස සකස් කර ඇති බවටජාතික හැඳුනුම්පතක් හා ජංගම දුරකතන 03ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 24ක් හා 38ක් වන වයස්හි පසුවන ගිරිඋල්ල හා ග ණේමුල්ල ප්‍ර දේශවල පදිංචිකරුවන් වෙයි.