අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද(10දා) අලුත්කඩේ අංක 01 මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවෙකු නිදහස් කිරීමේ ගැටළුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් ඊයේ(09දා) අත්අඩංගුවට ගනු ලැබිණි.