තුල්හිරිය MAS ආයතනයේ ආසාදිතයන් 400ක්
තුල්හිරිය MAS කර්මාන්තශාලාවෙන් කොවිඩ් ආසාදිතයන් 400කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විජේසූරිය මහතා පවසයි.
ඒ අනුව එම කර්මාන්ත ශාලාවේ තුරුලිය පරිශ්‍රය තාවකාලිකව වසා දමා ඇති බවත් පළාත් දේශපාලන අධිකාරිය මෙන්ම කර්මාන්ත ශාලා කළමනාකාරිත්වය සමග මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් ඔහු පැවැසීය.
ආසාදිතයන් වාර්තාවීම සම්බන්ධයෙන් වැඩිදුර කටයුුතු කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා හා ප්‍රා දේශීය ලේකම්වරයා දැනුවත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

popular news
-
Geethanjana Wanigasekara Wednesday, 19 May 2021 11:31 AM
This is not true. there are more than 600 known covid infected employees. And the factory is still open. Please report this. Thank you.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

