තුර්කි භූකම්පනය නිසා අතුරුදන්ව සිටි ශ්රී ලාංකික කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු වී තිබේ. මීට වසර 20ට පමණ ඉහතදී තුර්කියට ගොස් සිටි මහනුවර ගලගෙදර පදිංචිව සිටි කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
අවුරුදු 69ක් මෙම කාන්තාව ඇයගේ දියණිය විසින් හඳුනාගෙන තිබේ. තුර්කියට හා සිරියාවට බලපෑ ප්රභල භූමි කම්පාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස මේ වන විට 29000 සීමාවද ඉක්මවා ගොස් තිබේ.