තිහාරිය ඇතැම් පිරිස් PCR මග හරියි
තිහාරිය ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ මගහරිමින් , ඒවා ප්‍රතික්ෂේප කරන තත්වයක් උදා වී ඇති බවත්, මෙම තත්වය අටලුගම ප්‍රදේශයේ උද්ගත වූ තත්වයට සමාන බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
මේ නිසා මෙම ප්‍රදේශය හුදෙකලා කිරීමට සිදු විය හැකි බවත් , මේ පිළිබඳව ප්‍රදේශයේ ආරක්ෂක අංශ සමග 12/08 දින සාකච්ඡා කර පියවරක් ගන්නා බවත් වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් පැවසීය.
popular news
-
Aminda Tuesday, 08 December 2020 04:55 AM
Good
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
