තිරිඟුපිටි පිටි ආනයනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තිරිඟුපිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදලද කිලෝවකට රු.16 සිට රු.27 දක්වාත් , තිරිඟු ඇට සඳහා රු.6 ක බද්දකුත් පැනවීමට කටයුතු කළ බවයි.
මේ හේතුවෙන් තිරිඟුපිටි මිල ඉහළ යාමක් සිදු නොවන බවත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමගින් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.