තැපැල් ඡන්දය කල් යයි
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ මස 22,23 සහ 24 යන දිනවල සිදු නොකරන බවද එම කොමිසම සඳහන් කරයි.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ ගැටලුවක් හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට ගැටලුවකට මුහුණ දී තිබේ.
-
Deepal Nirosh Tuesday, 14 February 2023 02:06 PM
මේ අර 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවපු ස්වාධීන මැතිවරණ කොමිසම ද? නැත්නම් අළුත් කොමිසමක් ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

