තැපැල් ගාස්තුද ලබන 15 වනදා සිට සංශෝධනය කිරිමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
මේ අනුව දැනට රුපියල් 15ක් ව පවතින සාමාන්‍ය ලිපියක් සදහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ නැංවීමට යෝජිතිය. ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 45 සිට රුපියල් 110ක් දක්වා ඉහළ දැමීමට යෝජිතය.
තැපැල් මඟින් භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව ද ඉහළ දැමීමට නියමිතය. තැපැල් ගාස්තු පිළිබඳ විස්තරාත්මක නිවේදනයක් අද දිනයේදී ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.