තැපැල් කටයුතු නැවත දැනුම් දෙන තුරු නවතියි
- 20 03 2020
- 15:51
- {{hitsCtrl.values.hits}} views
- ..
තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි ක්රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.
කොවිඩ් 19 නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්රකාශ කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
