වැලිමඩ පොලිස් වසමේ වැලිමඩ නගරයේ ප්රදේශීය සභා ගොඩනැගිල්ල අසළ තාවකාලික නිවසක් මතට ගසක් කඩා වැටී හේතුවෙන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඊයේ රාත්රි යේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් වැලිමඩ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇතතේ අවුරුදු 18ක් වන වී සුරේජනී, අවුරුදු 10ක් වන ප්රශාන්ත කුමාර, අවුරුදු 14ක් වන එම් රාධක්රිෂ්නන් යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
තුවාල ලබා ඇත්තේ අවුරුදු 22ක් වන පුද්ගලයෙකි.