තාවකාලිකව වසා දැමූ සබරගමු විශ්ව විද්‍යාලය සඳුදා විවෘත කෙරේ
- 19 07 2014
- 14:53
- {{hitsCtrl.values.hits}} views
- . .
අයහපත් කාලගුණය තත්වය හා තද සුළග හේතුවෙන් පසුගිය 13 වැනිදා තාවකාලිකව වසා දැමුණු සබරගමුව විශ්වවිද්‍යාලය 21 වැනිදා යළි ආරම්භ කරන බව වාර්තා වේ.
21 වැනිදා පැවැත්වීමට නියමිත විභාග කටයුතු 22 වැනිදා සිට සිදු කිරීමට නියමිතය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
