තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීමට අවසර
- 6 08 2015
- 10:35
- {{hitsCtrl.values.hits}} views
- ලක්මාල් සූරියගොඩ
මරා දැමුණු බව කියන හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ සිරුර එළැඹෙන 10දා ගොඩ ගැනීමට කොළඹ අතිරේක් මහේස්ත්‍රාත් අද (06දා) අවසර දුන්නේය.
අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් ඉදිරියේ සිරුර ගොඩ ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
ඔහුගේ සිරුර දෙහිවල පල්ලියක වළදමා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
