මිරිහාන ජනාධිපති පෞද්ගලික නිවස ආසන්නේ දී සහ අරලියගහ මන්දිරය , ගාලුමුවදොර යන ප්රදේශවල ඇතිවූ කලහාකාරී සිද්ධීන් මැඩපැවැත්වීම සඳහා ත්රිවිධ හමුදාව ගත් ක්රියාමාර්ගව වල යම් අතපසුවමක් සිදුවී ඇති ද යන්න සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ප්රධානීන්ගෙන් සමන්විත ත්රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ , හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන හිටපු යුද හමුදාපති ජෙනරාල් රත්නායක යන මහත්වරුන් මෙම ත්රිපුද්ගල කමිටුවට පත් කර ඇකර ඇති බවද වාර්තා වේ .