ලෝක වෙළඳපලේ රන් මිල ඉහල යෑමත් සමග ශ්රී ලංකාව තුලද එය දක්නට ලැබිනි. කොළඹ පිටකොටුව, හෙට්ටිවීදිය රත්රන් වෙළඳපොලේ පසුගිය සති අන්තය වනවිට කැරට් 24 පවුමක මිල රුපියල් 410,000 ( හාරලක්ෂ දස දහසක්) තරම් අගයකට ඉහල ගොස් ඇති බව වාර්ථා වෙයි.
කැරට් 22පවුමක මිල රුපියල් 379,000 (තුන් ලක්ෂ හැත්තෑනම දහසක්) ක තරම් අගයක් වාර්ථාවිය.
ඉන්ද්රමූර්ති ජයසූරිය