තවත් ආසාදිතයන් 7ක් වාර්තා වෙයි - සමස්තය 879යි
- 12 05 2020
- 19:14
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 7ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10කි. මින් රෝගීන් 9 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 879ක් දක්වා වර්ධනය වී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.