තවත් 454කට පූර්ණ සුවය
- 8 12 2020
- 15:32
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ් ආසාදිතයින් 454 දෙනෙක් සුවය ලබා අද (08) රෝහල්වලින් පිටත්වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මෙරටදී සුවය ලබා ඇති සම්පූර්ණ කොවිඩ් රෝගීන් ගණන 21,258කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
