තවත් 283 දෙනෙකුට පුර්ණ සුවය
- 19 03 2021
- 16:19
- {{hitsCtrl.values.hits}} views
- ..
කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබු තවත් 283 දෙනෙකු සුවය ලබා ඇත.
ඒ අනුව සුවය ලැබු ආසාදිතයින් ගණන 86,227ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
