තවත් 09කට කොරෝනා
- 6 10 2020
- 17:05
- {{hitsCtrl.values.hits}} views
- ජිනේෂ් නානායක්කාර
කොරෝනා වෛරසය ආසාදනය වි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 23 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකළ බවත් අද (06) පස්වරුවේ ලැබුණු පරික්ෂණ වාර්තා වලට අනුව ඉන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මේ නම දෙනා අතර කාන්තාවන් 08 දෙනෙකු හා පිරිමි එක් අයෙකු සිටින බව සදහන් කළ ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා මොවුන් වැඩිදුර ප්‍රථිකාර සදහා වැලිකන්ද රෝහල වෙත අද පස්වරුවේ පිටත්කරයැවිමට කටයුතු කරණ සදහන් කළේය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
