තවත් රෝගීන් 23ක් සුවය ලබයි
- 12 05 2020
- 14:19
- {{hitsCtrl.values.hits}} views
- --
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 23ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 366ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් ආසාදනය වන සංඛ්‍යාවට වඩා සුවය ලබන සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරමින් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
