තවත් රෝගින් 3 දෙනෙකු - මුළු අසාදිතයින් ගණන 340 දක්වා ඉහළට
- 23 04 2020
- 21:06
- {{hitsCtrl.values.hits}} views
- ..
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 03 දෙනෙක් මෙරටින් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් පිරිස 340ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (23) දිනයේදී මේ වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 10ක් වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
