තවත් බස් රථ අනතුරක් - පුද්ගලයන් 20කට තුවාල
- 13 05 2025
- 09:00
- {{hitsCtrl.values.hits}} views
- ..
අලදෙණිය, යටිහලගල ප්රදේශයේදී බස් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඊයේ(12දා) මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
