තවත් පෙට්‍රල් නෞකාවක් ඊයේ දිනයේදි දිවයිනට ළඟා වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මෙම නෞකාවේ නියැදී පරික්ෂාව අවසන් වූ පසුව පෙට්‍රල් ගොඩබෑම ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙම පෙට්‍රල් තොග වාහන අංක තහඩුවේ අවසන් අංකය මත හා කිව්.ආර්. ක්‍රමවේදය අනුව බෙදා හැරිමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.