නොරොච්චොල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නැවක් එළැඹෙන 31දා දිවයිනට ළඟා වීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එළැඹෙන කාල සීමාව සඳහා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා විදුලිය නිපදවීම සහා නැව් 38ක් අවශ්‍ය බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව ඒහි පළමු නෞකාව මේ වන විට පැමිණ ඇති බවත් දෙවැනි නෞකාව ඒළැඹෙන 31 දා පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා පවසයි.