තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබයි
- 22 07 2020
- 13:01
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2064ක් දක්වා ඉහළ ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
