තවත් කෝවිඩ් ආසාදිතයින් 293ක් හමුවෙයි
- 27 10 2020
- 18:17
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකායෙව් තවත් කොරෝනා ආසාදිතයින් 293 දෙනෙකු වාර්තා වෙයි.
ඔවුන්ගෙන් දෙනෙකු කිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර අනෙක් 291 දෙනා දිවුලපිටිය සහ පැලියගොඩ මත්ස්ය් වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 8706ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
