තවත් කෝවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනා ගනියි
- 20 10 2020
- 22:02
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝවිඩ් ආසාදනය වු තවත් රෝගින් 120 දෙනෙකු හදුනා ගෙන තිබේ.
ඔවුන්ගෙන් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර 83 දෙනෙකු ඔවුන්ගේ සමිපතමයින් බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව මුළු ආසාදිතයින් ගණන 2342ක් ඉහළ ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
