තවත් කොවිඩ් 19 ආසාදිතයන් 9ක් වාර්තා වෙයි
- 14 05 2020
- 22:58
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 9ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 925ක් දක්වා වර්ධනය වී තිබේ.අද දිනයේදී රාත්‍රී 10.30 වන විට හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 10කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
