තවත් කොවිඩ් මරණ 51 - සමස්ත මරණ 2425
- 17 06 2021
- 22:42
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදී කොවිඩ් මරණ 51ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු ක තිබේ.
කාන්තාවන් 20ක් හා පිරිමින් 31ක් මෙසේ මියගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමසත් කොවිඩ් මරණ සංඛ්‍යාව 2425ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
