තවත් කොවිඩ් මරණ 3ක්
- 10 01 2021
- 23:00
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වී තිබේ. ඒ අනව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 232ක් දක්වා වර්ධනය වී තිබේ.
මීගමුව බන්ධනාගාර රැඳවියෙක්, කොළඹ 14 පදිංචි කාන්තාවක් හා රත්පුර පදිංචි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
