තවත් කොවිඩ් ආසාදිතයින් 704කට පූර්ණ සුවය
- 29 12 2020
- 15:57
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කොවිඩ් ආසාදිතයින් 704 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 33,925ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
