තවත් කොවිඩ් ආසාදිතයින් 495ක්
- 19 12 2020
- 18:23
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කොවිඩ් ආසාදිතයින් 495 දෙනෙක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්රිතයින් වෙයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 36,544ක් දක්වා ඉහල ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
